මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මාතර දිස්ත්රික්කයේ මාලිම්බඩ ප්රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සදහා වියලි ආහාර එකතු කර එම ප්රදේශයට ප්රවාහනය කර බෙදා හැරීම ලුණුගම්වෙහෙර ප්රාදේශිය ලේකම්, අයි. එල් වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණ අතර ඒ සදහා ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්රාදේශිය ලේකම්තුමිය, ගණකාධිකාරිතුමා, පරිපාලන නිලධාරිතුමිය ඇතුලු කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන්,, ග්රාම නිලධාරී මහත්ම මහත්මීන්, ආපදා සහන සේවා නිලධාරීන් හා ප්රදේශවාසීන් බොහෝ පිරිසකගේ දායකත්වය මත සිදු විය .
දිනය - 2023.10.09

Divisional Secretary |
||
|
NAME | MR: I.L WICKRAMANAYAKA |
| Qualification | ||
| Work history | ||
An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.














