This page is under constructions

{2020 වර්ෂය සදහා සංවර්ධන යෝජනා}

{ ආගමික සිද්ධස්ථාන සංවර්ධනය}

  • බෙරලිහෙල කුඩා ගම්මාන 05, සද්ධාතිස්සපුර සමාධි විහාරයේ වැලි මළුව සකස් කිරීමට අවශ්‍ය පැති බැම්ම යෙදීම
  • ශ්‍රී රෝහණ පන්ථාරාමය, රණවරණාව - විහාරස්ථානයේ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
  • දුටුගැමුණු රජමහාවිහාරය, සාලියපුර, බෙරලිහෙල - විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින නාන කාමරයේ ඉතිරිවැඩ නිම කිරිම.
  • සුධර්මාරාමය, කුඩාගම් 03, බෙරලිහෙල, තිස්සමහාරාමය - සංඝාවාසයේ දිරාපත් වී ඇති වහල ප්‍රතිසංස්කරණය කිරීම
  • ශ්‍රී ශාන්තාරාමය, කුඩාගම් 09, සමන්පුර, වීරවිල නවනගරය - දහම් පාසල් ගොඩනැගිල්ලට යාබද කොටසේ වහලය සකස් කිරීම
  • ශ්‍රී රත්නාරාම පුරාණ විහාරය, කුඩාගම් 02, කැන්දගස්මංකඩ - අලුතින් ඉදිවන සංඝාවාසය සදහා  සෙවිලි තහඩු ලබා ගැනීම
  • ශ්‍රී  බෝධිරුක්ඛාරාමය, කුඩාගම් 06, දකුණු ඉවුර - විහාරස්ථානයේ දාන ශාලාවේ ඉතිරි වැඩ නිම කිරීම

සපිරි ගමක් ප්‍රජා පාදක ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020

  • අගුණකොළවැව තැපැල් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ කැටගල් අල්ලා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම
  • වෙහෙරගල පන්සල් පාර කැටගල් ඇල්ලීම
  • මහඅලුත් ගම් ආර වම් ඉවුර ගම නැගුම කාර්යාලය අසළ සිට දකුණ ඩබ්. අජිත් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම
  • ඔරුකෙංගල පාරේ කැටගල් අල්ලා ඇති ස්ථානයේ සිට පාසල දෙසට කැටගල් ඇතිරීම
  • පහළ මත්තල . එම්. ධර්මසිරි මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම
  • වීරවිල්ආර  නිල සෙවන ඉදිරිපිට මාර්ගයේ කැටගල් ඇල්ලීම
  • පඩව්ගම ලලිතා රාජපක්ෂ මහත්මියගේ නිවස අසළ සිට ඉදිරියට මාර්ගය (සමෘද්ධි මාවත) කැටගල් ඇල්ලීම
  • පුංචිඅප්පුජදුර චාල්ස් වැව අසල ඒ.ජී. පේමචන්ද්‍ර මහතාගේ නිවස අසළ මාර්ගයට පෙට්ටි බෝක්කුවක් යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
  • පුංචිඅප්පුජදුර චාල්ස් වැව අසල ජී.බී. පියසීලි මහත්මියගේ නිවස අසළ මාර්ගයට පෙට්ටි බෝක්කුවක් යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
  • පුංචිඅප්පුජදුර ක්‍රීඩා පිටිය අසළ කේ.ජී. ගාමිණී මහතාගේ නිවස අසළ මාර්ගයට පෙට්ටි බෝක්කුවක් යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
  • පුංචිඅප්පුජදුර  උදාගම් කොටසේ  ඩබ්. රත්නපාල මහතාගේ නිවස අසළ මාර්ගයට පෙට්ටි බෝක්කුවක් යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
  • දෙව්රම්වෙහෙර 70 පාර කැටගල් අල්ලා අවසන් වූ ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම
  • බෝගහවැව ගෝතමී පටුමග කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කැටගල් ඇල්ලීම
  • රණවර්ණාව ජදුර හංදිය ගග පාර (සමගි මාවත) සංවර්ධනය කිරීම
  • ලුණුගම්වෙහෙර නවනගරය රෝහල පිටුපස වංගුවේ සිට ක්‍රීඩා පිටිය දක්වා මාර්ගය කැටගල් ඇල්ලීම
  • සීනිමුන්න කුඩා ගම්මාන 01 අජිත් ප්‍රියංකර මහතාගේ නිවස ඉදිරිපිට පාර කැටගල් ඇල්ලීම
  • කැන්දගස්මංකඩ බන්දුල මහතාගේ වෙළෙදසල අසළ සිට හතරමංහන්දිය දක්වා මාර්ගයේ කැටගල් ඇල්ලීම
  • මහානාගපුර 841 ඉඩම අසළ සිට හතරමංහන්දිය දක්වා මාර්ගයේ කැටගල් ඇතිරීම
  •  මුවන්වැව උස්සාන ජල ව්‍යාපෘතිය දීර්ඝ කිරීම.
  • අභයපුර ඉඩම් අංක 246 සිට ප්‍රධාන ඇළ දෙසට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • මිහිදුපුර ඉඩම් අංක 74 සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • සිංහපුර සිරිපාල මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • සේනපුර අඩි 100 පාරේ සිට 871789 ආර්.ඩී. රෝහිත මහතාගේ නිවස ඉදිරිපිට දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
  • රණසිරිපුර ඩී. සුනිල් නිවස අසළ සාට ඇළ දෙසට මීටර් 180 කැටගල් ඇල්ලීම.
  • සමන්පුර ප්‍රධාන පාරට යාබද අංක 863 එම්. සුමතිපාල මහතාගේ ඉඩම අසළ සිට ඉදිරියට මාර්ගය කාණු පද්ධතිය සහිතව සංවර්ධනය කිරීම.
  • කරඹවැව ඉඩම් අංක 154/1 නිවස අසළ මාර්ගය තුංමංහන්දියෙන් දකුණු දෙසට කැටගල් ඇල්ලීම.
  • අග්බෝපුර ක්‍රීඩාපිටියේ ආරම්භයේ සිට 3 වන හරස් මාර්ගය ඉදිරියට කැටගල් ඇල්ලීම.
  • ජයගම අංක 01 පාර කෙළවරේ සිට කුඩාගම්මාන 05 ප්‍රාථමික විදුහල සම්බන්ධ වන මාර්ගය සංවර්ධනය කිරීම.

2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා

{දුටුගැමුණුපුර}

  • කු.ග.04 ප්‍රධාන පාලම අසල සිට පහල මාර්ගය කැටගල් ඇල්ලීම
  • ජනසවිගම කන්ද පාර කොන්ක්‍රිට් කිරීම
  • කු.ග.04 සිරිසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට ඇති මාර්ගය කැටගල් ඇල්ලීම.
  • කු.ග.03 සේවාපියස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම
  • දුටුගැමුණුපර අංක 1/110 එන්.එල්.දිලිනි ලක්මාලි මහත්මියගේ නිවස අසලින් දකුණට දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • දුටුගැමුණුපුර අංක 101 වසන්ත මහතාගේ නිවස අසලින් යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • දුටුගැමුුණුපුර ජනසවිගම අංක 23 ප්‍රියානි මහත්මියගේ නිවස අසලින් ඉදිරියට දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • දුටුගැමුුණුපුර ජනසවිගම අංක 32 කේ.එච්.රුවන් මහතාගේ නිවස අසලින් ඉදිරියට ගොස් දකුණු දෙසට දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • දුටුගැමුුණුපුර ජනසවිගම අංක 11 ප්‍රියන්ත ජයවීර මහතාගේ නිවස අසල මාර්ගය කැටගල් ඇතිරීම.
  • දුටුගැමුුණුපුර ජනසවිගම අංක 44 කේ.පි.චමින්ද මහතාගේ නිවස අසල සිට ඇල කණ්ඩිය දෙසට යන මාර්ගය කැටගල් ඇතිරීම.
  • දුටුගැමුුණුපුර ජනසවිගම අංක 41 ඩබ්.කේ.ඩි.ගුණරත්න මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • දුටුගැමුණුපුර කු.ග.04 ඉඩම් අංක 217 එස්.ඩි.සුමිත් ජයන්ත මහතාගේ නිවස ඉදිරිපිට සිට ඉදිරියට දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.

{ජයගම}

  • ශ්‍රි සුචරිත සමඟි පෙර පාසලට අවශ්‍ය උපකරණ ලබාදීම.
  • යාය 02 වම් ඉවුර එකමුතු ඩි.සි.03,04 ගොවි සංවිධානයට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම.
  • පැතුම කාන්තා සමිතියට උපකරණ ලබාදීම.
  • පැතුම කාන්තා ගොවි සංවිධානයට උපකරණ ලබාදිම.

{ බෙරලිහෙල}

  • බුදුකුටිය ඉදිරිපිට මාර්ගයේ කැටගල් අල්ලා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • රංගිරි ලෙන් විහාරයට යන මාර්ගය කැටගල් ඇතිරීම.
  • බෙරලිහෙල කු.ග.03 සව්නේරිස් මහතාගේ නිවස අසල සිට ප්‍රධාන ඇල දෙසට කැටගල් ඇතිරීම.
  • බෙරලිහෙල කු.ග.03 කවිශ්ක මහතාගේ නිවස අසල සිට කු.ග.03 ආරාමය දෙසට මාර්ගය කැටගල් ඇතිරීම.
  • ප්‍රගති පෙර පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම.
  • ඩි.සි.6/7 ගොවි සංවිධානය සඳහා උපකරණ ලබා දීම.(වම් ඉවුර යාය 01)

{පරාක්‍රමපුර}

  • කු.ග.03 පරාක්‍රමපුර ප්‍රසන්න මහතාගේ නිවස අසල ඇති මාර්ගය කැටගල් ඇල්ලීම.
  • පරාක්‍රමපුර ඩබ්.එල්.පි.ලයනල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට ගොස් දකුණු දෙසට ඇති මාර්ගය කැටගල් ඇතිරීම.
  • පරාක්‍රමපුර වසන්ත මහතාගේ නිවස අසල සිට බෝධ්ය දෙසට ඇති මාර්ගය කැටගල් ඇතිරීම.
  • බෙරලිහෙල කු.ග.03 අමරදාස මහතාගේ නිවස අසල සිට ප්‍රධාන මාර්ගය දෙසට කැටගල් ඇතිරීම.

{සද්ධාතිස්සපුර}

  • සද්ධාතිස්සපුර සංඝතිස්ස කුමාරසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • කු.ග.05 ශ්‍රි සමාධි විහාරස්ථානයට උපකරණ ලබාදීම.
  • සද්ධාතිස්සපුර ගොවි සංවිධානයට මඩුවක් ලබාදීම.

{ සද්ධාතිස්සපුර නවනගරය}

  • සද්ධාතිස්සපුර නවනගරය ග්‍රාම නිලධාරි වසමේ රංජිත් මහතාගේ නිවස ඉදිරිපිට සිට සදිසිගම හරහා ඉදිරියට යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • සද්ධාතිස්සපුර නවනගරය අංක 70 ඩබ්.රුවන් ප්‍රදීප් මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය කැටගල් ඇල්ලීම.

{ සාලියපුර}

  • සාලියපුර පිරිවෙනට යන මාර්ගය ඩබ්.කේ.මාලා රෝහිනි මහත්මියගේ නිවස අසල ිට ඉදිරියට යන මාර්ගය කැටගල් ඇතිරීම.
  • සාලියපුර ප්‍රධාන ඇල මාර්ගයේ එම්.ධර්මදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.

{ කීර්තිපුර

  • එකමුතු සුබ සාධක සමිතියට විදුලි ජනක උපකරණයක් ලබාදීම.

{ අඟුණුකොළවැව}

  • අඟුණුකොළවැව ග්‍රාම නිලධාරි වසමේ මහ වැව හන්දියේ සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • ලියොංසිං පෙර පාසල සඳහා උපකරණ ලබාදීම.

{වෙහෙරගල}

  • වෙහෙරගල ගොඨපබ්බත විහාරස්ථානයේ සංඝාවාසය ප්‍රතිසංස්කරණය සඳහා ආධාර ලබාදීම.

{ මහඅලුත්ගම්ආර }

  • මහඅලුත්ගම්ආර ග්‍රාම නිලධාරි වසමේ පුංචි මහතාගේ වෙළඳසැල අසල ඉදිරි පිටින් ආරාමය දෙසට දිවෙන මාර්ගය කැටගල් ඇල්ලීම.

{ මත්තල }

  • හ/උඩමත්තල විද්‍යාලයේ ක්‍රිඩා පිටිය සැකසීම.
  • ස්වශක්ති කාන්තා සමිතියට උපකරණ ලබාදීම.රණමයුර ක්‍රිඩා සමාජය සඳහා උපකරණ ලබාදීම.
  • උඩ මත්තල ග්‍රාම නිලධාරි වසමේ පි.කේ.අජිත් මහතාගේ නිවස අසල අතුරු මාර්ගය කැටගල් ඇල්ලීම.
  • උඩ මත්තල ටයිටස් මහතාගේ නිවස අසල මැද පාර ඉදිරියට කොන්ක්‍රිට් කිරීම.

{පහල මත්තල}

  • පහල මත්තල ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම.
  • සුහද ධීවර කර්මාන්ත සමිතිය සඳහා උපකරණ ලබාදීම.

{ වීරවිල}

  • වින්කලේ සිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • අංක 07 ඉඩම අසලින් ඇති මාර්ගය කැටගල් ඇතිරීම.
  • වීරවිල මහා විද්‍යාල හංදියේ සිට කැටගල් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට ගොස් වමට හැරී පන්සල දෙසට දිවෙන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • පොදු ක්‍රිඩාංගනය මායිම අසල සිට ප්‍රබෝධාගමට යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • මාගම් මුදලි මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය කැටගල් ඇල්ලීම.
  • මෝල හන්දිය පොදු වෙළඳපොළ භූමීය ඉදිරිපිට ප්‍රධාන ඇල දෙසට ඇති මාර්ගය කැටගල් ඇතිරීම.
  • ප්‍රධාන ඇල අසල සිට සිල් සුවඳගම ගම්මානයට යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිට හරිස්චන්ද්‍ර මහතාගේ නිවස අසලින් යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිට සුමතිපාල මහතාගේ නිවස අසලින් යන මාර්ගය කැටගල් ඇල්ලීම.
  • වීරවිල නවනගරය විජේරත්න මහතාගේ නිවස අසල මාර්ගය වැඩි දියුණු කිරීම.
  • අංක 29 එස්.සුදුසිංහ මහතාගේ නිවස අසල මාර්ගය වැඩි දියුණු කිරීම.
  • විජය සුබ සාධන සමිතියට උපකරණ ලබාදීම.
  • සෞඛ්‍යය මධ්‍යස්ථානයට විදුලිය ලබාදීම.
  • සම්බුද්ධ ජයන්ති විහාරස්ථ දහම් පාසලට ඇදි රහිත පුටු ලබාදීම

{පුංචිඅප්පුජඳුර}

  • දිරිය කාන්තා සමිතියට උපකරණ ලබාදීම.
  • ශ්‍රි සෝමරතන දහම් පාසල ශ්‍රි අස්වත්තාරාම විහාරස්ථානය සඳහා උපකරණ ලබාදීම.

{ දෙව්රම්වෙහෙර}

  • දිමුතු පෙර පාසල සඳහා උපකරණ ලබාදීම.

{බෝගහවැව}

  • වාසනා කාන්තා සමිතියට උපකරණ ලබාදීම.

{ රණවරනාව}

  • රණවරනාව ජනසුවය සුභ සාධන සමිතියට උපකරණ ලබාදීම.
  • ජනසුවය එක්සත් සුබ සාධන සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබාදීම.
  • රුහුණු ධිවර කර්මාන්ත සමිතිය සඳහා බෆල් 01ක් හා මික්ෂර් 01ක් ලබාදීම.

{ ලුණුගම්වෙහෙර}

  • එක්සත් මරණාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම.
  • සහන සුබ සාධන සමිතියට උපකරණ ලබාදීම.
  • කාන්තා සමිතියට උපකරණ ලබාදීම.
  • දිරිය ශක්ති ධීවර කර්මාන්ත සමිතියට උපකරණ ලබාදීම.
  • කුඩා පොකුණ වැව පිවිසුම පළමුවන පටුමඟ රුවන් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • අක්කරකාල් ගොඩ නිමල් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම.

{ සීනිමුන්න}

  • ප්‍රබෝධාගම ග්‍රාම සංවර්ධන සමිතියට ඇඳි රහිත පුටු ලබාදීම.
  • සිනිමුන්න ප්‍ර බෝධා ග්‍රාමීය සංවිධානයට උපකරණ ලබාදීම.

{කැන්දගස්මංකඩ}

  • ග්‍රාම සංවර්ධන සමිතියට උපකරණ ලබාදීම.
  • විශාකා කාන්තා සමිතියට උපකරණ ලබාදීම.
  • පෙර පාසල අසල සිට මහ ඇළ කණ්ඩිය දක්වා මාර්ගය බොරලු දමා සකස් කිරීම.
  • සිංහ පෙර පාසල සඳහා සෙල්ලම් මිදුලට අවශ්‍ය උපකරණ ලබාදීම.

{මහානාගපුර}

  • සුව ශක්ති වැඩිහිටි සමිතියට උපකරණ ලබාදීම.

{ මිහිඳුපුර }

  • මිහිඳුපුර අංක 94 ඉඩම අසල සිට ඉදිරි මාර්ගය කැටගල් ඇල්ලීම.
  • අංක 1/544 නිවස අසල සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • ජනසවිගම ඉඩම් අංක 36 සිට ඉදිරියට ඇති මාර්ගය කැටගල් ඇල්ලීම.
  • ජනසවි අංක 79 නිවස සිට ඉදිරියට ඇති මාර්ගය කැටගල් ඇල්ලීම.
  • ග්‍රාම සංවර්ධන සමිතියට උපකරණ ලබාදීම.

{ ඉත්තන්වෑකඩ}

  • ඉත්තන්වෑකඩ ග්‍රාම නිලධාරි වසමේ ඇල කණ්ඩිය මාර්ගය ඉතිරි කොටස කැටගල් ඇල්ලීම.

{ සිංහපුර}

  • හ/සුරනිමල විද්‍යාලයේ වැසිකිලි පද්ධතිය අලුත්වැඩියා කිරීම.
  • සිංහපුර 161 කණුව අසල කරඹවැවට යන කොන්ක්‍රිට් බැම්මේ ඉතිරි කොටස නිම කිරීම.
  • අංක 1/3 ප්‍රසන්න සමරසුරිය මහතාගේ නිවස අසලින් ඉදිරියට ගොස් වම් දෙසට (132මීටර්) හා දකුණු දෙසට (33 මීටර්) දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • ගල්කන්ද පන්සල අසල වම් දෙසට පළමු හරස් මාර්ගය නිරෝෂා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට ඇති මාර්ගය කැටගල් ඇල්ලීම.

{ සේනපුර }

  • අඩි 100 මාර්ගයේ දීමන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කැටගල් ඇල්ලීම.
  • අංක 749 එස්.ඩබ්.එදිරිසුරිය මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • අංක 803 එන්.ඒ.විජේසිරි මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • ශ්‍රි සුචරිත මුතුහර පෙර පාසල අසලින් දිවෙන මාර්ගය කැටගල් ඇතිරීම.
  • ශ්‍රි පුෂ්පාරාම විහාරස්ථානයේ ශ්‍රි විද්‍යානාරද දහම් පාසල සඳහා උපකරණ ලබාදීම.
  • ශ්‍රි පුෂ්පාරාම රජ මහා විහාරස්ථානය සඳහා ප්ලාස්ටික් පුටු ලබාදීම.

{රණසිරිපුර }

  • රණසිරිපුර ට්‍රාන්ස්පෝමරය අසලින් ඇති පිවිසුම් මාවතේ කැටගල් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට වම් දෙසට මාර්ගය කැටගල් ඇල්ලීම.

{සමන්පුර }

  • සමන්පුර පාසල් මාවතේ කැටගල් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට විදුහල දෙසට පිවිසුම් මාවත කැටගල් ඇල්ලීම.

{ කරඹවැව}

  • කරඹවැව 60 කොටස කොන්ක්‍රිට් මාර්ගය අවසානයේ සිට ඩි.සි 02 බෙදුම් ඇල දෙසට පිවිසුම් මාර්ගය කැටගල් ඇල්ලීම.

{ අග්බෝපුර}

  • සමුපකාර හන්දිය අසල සිට ප්‍රධාන දකුණු ඇල දෙසට පිවිසුම් මාර්ගය කැටගල් ඇල්ලීම.
  • යාය 06 ඩි.සි 02 ගොවි සංවිධානයේ ජල කළමණාකරණ මෙහෙයුම් කුටිය ඉදි කිරීම.

{ Population by Grama Niladhari division}

GN Division Total population
Dutugamunupura  1370
Jayagama  1245
Beralihela  941
Parakramapura  502
Saddatissapura  1187
Saddatissapura New Town  498
Saliyapura  820
Weligaththa  221
Rabukwewa  1847
Keerthipura  499
Angunukolawewa  353
Weheragala  436
Maha Aluthgamara  1315
Maththala  902
Pahala Maththala  767
Weerawil Ara  344
Padawgama  2125
Punchiappujandura  1275
Dewramwehera  1558
Bogahawewa  920
Ranawarnawa  1797
Lunugamwehera New Town  2735
Seenimunna  1412
Kandagasmankada  2190
Mahanagapura  1385
Muwanwewa  798
Iththanwekada  865
Abayapura  704
Mihidupura  1207
Sinhapura  934
Senapura  988
Weerawila New Town  1563
Ranasiripura  1400
Samanpura  645
Karabawewa  1196
Agbopura  1475

{Population by Gender|closed}

 GN Division  Female Male Total Population
Dutugamunupura  652 718  1370 
Jayagama  678 567  1245 
Beralihela  476 465  941 
Parakramapura  259 243  502 
Saddatissapura  583 604  1187 
Saddatissapura New Town  247 251  498 
Saliyapura  414 406  820 
Weligaththa 123  98  221 
Rabukwewa  927 947  1874 
Kirthipura  239 260  499 
Angunukolawewa  175 178  353 
Weheragala  210 226  436 
Maha Aluthgamara  599 716  1315 
Maththala  445 457  902 
Pahala Maththala  356 411  767 
Weerawil Ara  168 176  344 
Padawgama  945 1180  2125 
Punchiappujadura  628 647  1275 
Dewramwehera  803 755  1558 
Bogahawewa  444 476  920 
Ranawarnawa  925 872  1797 
Lunugamwehera New Town  1615 1120  2735 
Seenimunna  683 729  1412 
Kandagasmankada  1112 1078  2190 
Mahanagapura  709 676  1385 
Muwanwewa  402 396  798 
Iththanwekada  453 412  865 
Abayapura  377 327  704 
Mihidupura  614 593  1207 
Sinhapura  555 379  934 
Senapura  510 478  988 
Weerawila New Town  789 774  1563 
Ranasiripura  686 714  1400 
Samanpura  329 316  645 
Karabawewa  583 613  1196 
Agbopura  785 690  1475 
  Organization Name Address
1  සදිසිගම උදාගම්මාන නිවාස සංවර්ධන සමිතිය  බෙරලිහෙල
2  ගුවන් තොටුපල කළමනාකරණ අංශ සුභ සාධන සමිතිය මත්තල
3  ග්‍රාමීය නිවාස කමිටුව අඟුණුකොළවැව
4  එකමුතු ගඩොල් කර්මාන්ත කරුවන්ගේ සුභසාධන සමිතිය අග්බෝපුර
5  විශාඛා සුභ සාධන සමිතිය රණවරනාව
6  ජඳුරපාර, රණවරනාව, තණමල්විල සංගමය රණවරනාව
7  ජනසුවය එක්සත් සුභසාධන සමිතිය රණවරනාව
8  විහාරමහාදේවී සුභසාධන කුලඟන සමිතිය උඩ මත්තල
9  එක්සත් නවෝදා ආබාධ සහිතවුවන්ගේ සමිතිය බෙරලිහෙල
10  ගජසමරගම සුභසාධන සමිතිය වැලිගත්ත
11  පුබුදු කිරි ගොවි සංවිධානය  මිහිඳුපුර
12  ජනසුවය එකමුතු සුභසාධන සමිතිය මිහිඳුපුර
13  විශ්‍රාමික එක්සත් ග්‍රාම නිලධාරි සංගමය වීරවිල නවනගරය
14  සියජයගම සංවිධානය පුංචිඅප්පුජඳුර
15  සහන සුභසාධන සමිතිය ලුණුගම්වෙහෙර
16  මිතුදම්සරණ තරුණ සමිතිය  මුවන්වැව
17  විජය සුභසාධන සමිතිය  වීරවිල්ආර
18  රණවිරු එකමුතුව බෙරලිහෙල

Subcategories

News & Events

Scroll To Top