නිලධාරීන් අතර සුහදතා සංවර්ධන වැඩසටහනේ ආරම්භය
නායකත්වයෙන් හා පෞර්ෂත්වයෙන් ඉදිරියට යන රාජ්‍ය සේවයක් උදෙසා ........
රාජ්‍ය නිලධාරීන්ගේ නායකත්වය හා පෞර්ෂත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද නායකත්ව හා පෞර්ෂත්ව වර්ධන පුහුණු වැඩමුළුව පසුගිය 2022.10.14 වන දින ලුණුගම්වෙහෙර යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී ඉතා සාර්ථක අන්දමින් පැවැත්විණී.















